බැළගෙඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොල් කැඩීමට ගසකට නගින මිනිසාට කුලිය වශයෙන් දෙන පොල් ගෙඩිය.
නා.ප්‍ර. ශක්තිය ; වීර්යය.