බික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දොඩම් ආදි සමහර ගෙඩිවල ද, ලූනු අල ආදියෙහි ද වෙන් වෙන් වී බෙදුණු කොටස.
2. ඇතැම් මත්ස්‍ය මාංසාදියෙහි පැතලි කොටස හෙවත් තට්ටුව.
3. භික්ෂා පාත්‍රයට බෙදන කොටස ; භික්ෂාව.
4. භික්ෂූන් වසන තැන ; ආශ්‍රමය ; අසපුව.
5. වංගෙඩිය.
6. භික්ෂාවෙන් හෙවත් සිඟා ලබන අහරින් යැපෙන්නා ; භික්ෂුව.
7. සිඟමන් යදින්නා ; සිඟන්නා ; යාචකයා.
8. සිගීමෙන් ලබන ආහාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bulb
2. n. carpel
3. n. part
4. n. portion