බිත්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතුන්ගේ බෝවීම සඳහා ඇති වන බිජුවට හෝ ධාන්‍යාදියේ පැළ ඇතිවීම සඳහා සුදුසු වන බීජය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. egg