බිබිල
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇඟේ පිට සමයට යටින් ද්රව පිරී සෑදෙන ගඩුව/ ඇතැම් ගොඩනැගිලිවල මුදුනේ පිහිටි අඩ වටයක් බඳු කොටස (පා. බුබ්බුල, බුබ්බුළ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. blain
2. n. bleb
3. n. blister
4. n. boil
5. n. bubble
6. chancre
7. n. pimple
8. n. pock
9. Bot. pustule