බිම් කඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බිම් කොටස ; බිම් කැබැල්ල ; භූමි භාගය.
2. හිඳගැනීම සඳහා බිමට ඵලන රෙදිකඩ ; බිම් පත්කඩය.