බිම් කුලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තම ප්‍රයෝජනය සඳහා අනෙකකුගේ ඉඩමක් භාවිත කරන විට ඒ සඳහා ගෙවන කුලිය ; බිම් බද්ද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ground rent