බිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මනසෙහි හටගන්නා තැතිගැන්ම ; සන්ත්රාසය ; භය ; භීතිය.
2. නව නාට්ය රස අතුරින් එකක් වන භයානක රසය.
3. බීම ; පානය කිරීම.