බිරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බිය උපදවන ; බියකරු ;භයංකර.
2. බිය ඇති ; බයාදු ; බියගුලු.
1. නා.ප්‍ර. බිය ; භීතිය ; තැති ගැනීම ; කම්පාව ; සබකෝලය.
2. කත් නෑසෙන්නා ; බිහිරා. මුවා ; මෘගයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. fearful