බිරුසන් දෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. භයජනක හඬක් නඟනවා ; තැති ගන්වන ලෙස මොරදෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. scream