බිල්ලා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. “හිල්ල” නමැති ඉන්දියානු ගෝත්රයට අයත් තැනැත්තා.
2. කුඩා ළමයින් අල්ලාගෙන ගොස් බිලි දෙන තැනැත්තා.
3. හඳුනාගැනීමට නොහැකි ලෙස ශරීරය, මුහුණු ආවරණය කරගෙන පැමිණ අපරාධ කරන තැනැත්තා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bogy
2. n. bogyman
3. n. kidnapper
4. n. scaremonger
5. scare-monger