බිලි ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අමනුෂ්‍යාදින් විසින් සතුන් හා මිනිසුන් සිය ආහාරය වසයෙන් අල්ලා ගන්නවා ; ගොදුරු කර ගන්නවා.
2. ස්වකීය තෘප්තිය සඳහා අනුන් විපතට හෙළනවා.