බිසරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරුෂයකු සමඟ එක්වීම සඳහා සලකුණු කර ගන්නා ලද ස්ථානයකට යන වෙසඟන ; අභිසාරිකාව.