බිසෝගෙයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බිසවගේ මාලිගය ; රජ මෙහෙසිය වසන මන්දිරය හෝ මැදුරු කොටස.2. දෙවඟනක් සඳහා කැප වුණු දෙවොල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1161 ← බිසෝකොටුව බිහි →