බිහි වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මව් කුසින් පිට වෙනවා ; එළියට එනවා ; ප්‍රසූත වෙනවා.
2. අත්හැර යනවා ; පිටව යනවා ; නික්ම යනවා ; බැහැරට යනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. be born
2. vt. see the light