බිහිකෙව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. යමහල් ආදියෙන් බැහැරට විසි වී ගිය ද්‍රව්‍ය කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. ejecta
2. Geo. ejects
3. ejects(ejecta)