බිහිදොරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගෙයින් පිට පිහිටි දොරටුව ; බහිද්වාරය.2. (භෞති.) ඉවතට යන මාර්ගය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. exit2. Phy. outletසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1162 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3082 ← බිහිදෙස් බිහියඟ →