බීජ කෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇට දරන කොපුව ; බීජ කොපුව.
2. අණ්ඩකෝෂය.
3. පිලා කෝෂය.
4. කරල.
5. බීජාවරණය.
6. බීජ පුටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. capsule
2. cocoon