බීටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. 1. ග්‍රීක හෝඩියේ දෙවැනි අකුර B ; (විවිධ ප්‍රකාශනවල යෙදෙන සංකේතයකි).
2. විකිරණශීලි ද්‍රව්‍යවලින් නිකුත්වන ශීඝ්‍ර ඉලෙක්ට්‍රෝන හෙවත් රශ්මිවර්ග තුනෙන් දෙවැන්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. beta