බුද්ධ ශ්‍රාවකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදුරදුන්ගේ අනුශාසය පිළිපදින්නා ; බුදු සස්නෙහි පැවිදි වූ තැනැත්තා ; බෞද්ධ භික්ෂුව.