බුද්ධඝෝෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පස්වන සියවස මහානාම රජු සමයේ දී ලක්දිවට පැමිණි අටුවචාරීන් වහන්සේ කෙනකුගේ නාමය.