බුද්ධපුත්‍රයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදුරදුන්ගේ ධර්ම සහ ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කරන්නා ; බුද්ධ ශ්‍රාවකයා ; බෞද්ධ භික්ෂුව.