බුද්ධභෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බුදුරජාණන් වහන්සේට පූජාකිරීම සඳහා වෙන් කළ වී ; බුදුරජාණන් වහන්සේට පූජා කරන උපභෝග පරිභෝග වස්තුව ; සසුනට පුදන ලද්ද.