බුද්ධාගම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුදහම ; බුද්ධ ධර්මය ; බුදු රජුන් දෙසූ ආර්ය මාර්ගය.
2. බුදු දහම ඇසුරින් පහළ ව පවතින පුද පූජා කටයුතු ආදියෙන් යුක්ත ආගම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. buddhism