බුද්ධාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුරදුන් වැඩ වසන ගෙය ; ගන්ධකුටිය.
2. බුද්ධ ප්‍රතිමා වඩා හිඳුවීම සඳහා තැනූ විහාර මන්දිරය.