බුදු සමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුරජුන් විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගය.
2. බුද්ධාගම ;එය ආශ්‍රයෙන් පහළ වී පවතින ආගම.