බුදුකුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බුදුවරයකු වීමට හේතු වන ; බුද්ධත්වය ලබාදෙන ; බුද්ධකාරක.
නා.ප්‍ර. බුද්ධාංකුරය ; බුදුබව පතා පෙරුම් පුරන උතුමා ; බෝසතා.