බුදුරජාණන් වහන්සේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. ගෞරව කිසිවකුගේ උපකාරයක් නැති ව චතුරාර්ය සත්යය අවබෝධ කොටගෙන එය අනුන්ට ද අවබෝධ කරවීමෙහි සමත් මහෝත්තමයා ; බුදුරද ; තථාගතයන් වහන්සේ ; සර්වඥයන් වහන්සේ.