බුමුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. (නිවාස ආදියක) තට්ටුව ; මහල.2. බිම ; භූමිය.වි. පොළොවෙහි වසන ; බිම්හි වූ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. floorසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1166 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3098 ← බුම්මැඩියා බුමුතුරුණ →