බුරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. බල්ලා හොර හතුරන්ට, අමුත්තන්ට එරෙහි ව හඬ නඟනවා.
2. (කථා.) බුරන්නාක් මෙන් කථා කරනවා ; ඇඟට කඩා පනිනවා.
3. ගින්න තදින් ඇවිළෙමින් හඬ නඟනවා.