බුරුත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එකට එකතු වූ පිරිස ; සමූහය.
2. එකට යාව හටගත් කොස් ආදි ගෙඩි සමූහය ; පොකුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cluster
2. n. knot