බුහු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මදය නැති පොතු වී ; බොල් දහයියා.
2. සමහර කෘමි, පත්‍ර බීජ ආදියේ ඇති කෙඳි ගතිය ; බූව.
3. (කථා.) බුහු හෙවත් බූ කෙළිය නම් ක්‍රීඩාවට යොදා ගන්නා පන්දු විශේෂයක්.
වි. බහු ; එකකට වැඩි ; බොහෝ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. many
2. Ele. multiple
3. a. numerous
4. a. plural