බූත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අමනුෂ්යයා.
2. භූතයා ; භූතාවේශී පුද්ගලයා ; බියවීමකින් ඇතිවන විකාරය.
3. පොලොව (පෘථිවි), දිය (ආපෝ) ගිනි (තේජෝ) සුළඟ (වායෝ), අහස (ආකාශ) යන පංච මහා භූත.
5. සත්ත්ව වර්ගයා.
6. ඇදහිය නොහැකි කථාව ; නුවූ දෙය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. madness