බෙදන කටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දිග මැනීමට හෝ කුඩා දිග ප්රමාණයක් කොටස්වලට බෙදීමට භාවිත කරන මිනුම් උපකරණයක් ; පාසල් සිසුන්ගේ කවකටු පෙට්ටියක අඩංගු උපකරණ අතුරින් එකකි.