බෙහෙත් කාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගුළි කල්ක ආදි බෙහෙත් වර්ග දමන කුඩා හෙප්පුව ; බෙහෙත් ද්‍රව්‍ය රැස් කර තබන කුඩා පැස.