බේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අසමගිය ; භේදය ; භින්නතාව.
2. කොටස ; කොට්ඨාසය ; ප්‍රභේදය.
3. නැමී ගිය නිය පොත් ; වක් වූ නිය.
4. අඩ ; අර්ධය ; භාගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. division
2. n. part