බේත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රෝග පලිබෝධ ආදිය සඳහා යොදනු ලබන ප්‍රතිකාරය ; ඖෂධය ; බෙහෙත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. medicine