බේද වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අසමඟි/සතුරු වෙනවා.
2. කැඩෙනවා ; බිඳීයනවා ; භින්නවෙනවා ; සම්බන්ධය නැතිවෙනවා.