බොඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ආසන්න පෙදෙස; යාබද ප්රදේශය ; අසබඩ.2. තාලවර්ගයේ ගස්වල අග කඳ තුළ පිහිටි ඉතා මෘදු කොටස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1169 ← බොටුවෙහි උපන් බොඩය →