බොරු වළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පෑගූ කෙනකු ඇතුළට වැටෙන ලෙස, සාමාන්‍ය බිම සේ පෙනී සිටින පරිද්දෙන් වසා, සමහරවිට උල් කටු ආදිය ඇතුළට දමා ඇති වළ/ආවාටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pitfall