බොරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නොසැබෑව ; අසත්‍යය ; මුසාව ; අභූතය ; ව්‍යාජය ; මිථ්‍යාව ; වංචාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bunk
2. n. fabrication
3. Soc. falsehood
4. n. fiasco
5. n. gammon
6. n. humbug
7. n. lie
8. n. mockery
9. n. shit
10. n. story
11. n. untruth