බොහෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ටිකක් නොවන ; ස්වල්ප නොවන ; අධික ; අප්‍රමාණ ; බහු ; බහුල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. divers
2. a. great
3. a. many
4. a. much
5. multi
6. a. numerous
7. a. plural
8. adv. very
9. adv. whacking