බෝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බෝධිසත්ව කෙනකු බුදුබවට පැමිණෙන අවස්ථාවේදී පිට දෙනු ලබන ගස.
2. සිදුහත් බෝසතුන් බුදුවන මොහොතේ පිට දී වැඩසිටි වෘක්ෂය ; ඇසතු ගස.
3. බෞද්ධ සිද්ධස්ථානයක ඇති ප්රධාන වන්දනීය වස්තු වූ දාගැබ, බෝධිය, පිළිමගෙය.
4. භුක්ති විඳීම ; අනුභවය ; භෝගය.
5. (කථා.) පීත්ත පටි ටයි ආදියකින් මලක් මෙන් ගැට ගසා විසිතුරු ලෙස සකස් කරන ලද්ද.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. many