බෝක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාර හරහා කුඩා දිය මං ගලායාම සඳහා තනා ඇති කුඩා පාළම.
2. විශාල ගොඩනැගිලි ආදියෙහි අඩකව හෙවත් ආරුක්කු හැඩයට බැඳ ඇති ද්වාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arc
2. n. arch
3. n. culvert