බෝගමාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාරයෙන් වාරයට එක බිම් පෙදෙසක වවනු ලබන වැවිලි මාරු කිරීම ; ශස්‍යමාරුව.