බෝරැක්ස් කැටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්‍ර. ඛනිජවල රසායනික විශ්ලේෂණය සඳහා වන බොරැක්ස් රත් කිරීමෙන් විලීන වූ ස්ඵටික.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1171 ← බෝරැක්ස් බෝරික් අම්ලය →