බෝරිච්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හැට්ට අත, තොප්පිය ආදියෙහි වාටි පිම්බී සිටින සේ අල්ලන රැලි පටිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cuff