බෝවෙන රෝග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. එක් රෝගියකුගෙන් තවත් කෙනකූට සංක්‍රමණය වී පැතිරෙන රෝග ; වසංගත රෝග.