භංගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. විනාශය; නැතිවීම.2. ඇට බිඳීම ; ඇට කැඩීයාම ; භග්නය.3. පැල්ම ; විවරය.4. පරාජය.5. රළ පතර.6. රැවටිල්ල.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Soc. breach2. n. fracture3. n. hiatus4. lacunaeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1172 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3139 ← භංගත්වය භංගාවර්තය →