භංගියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ආකාරය විලාසය ; ලීලාව.2. බිඳී යාම ; කැඩීම ; බිඳීම.3. රැළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1172 ← භංගාවර්තය භංගුර →