භඞ්ගක්ෂණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. සිතක බිඳෙන ඇසිල්ල ; චෛතසිකයක් නැති වන මොහොත ; චිත්තක්ෂණයක් තුළ ඇති කුඩා චිත්තක්ෂණ තුනෙන් තුන්වැන්න.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1173 ← භඞ්ගක්ඛණ භඞ්ගගාමී →